සර් ආතර් කොනන් ඩොයිල්
(Sir Arthur Conan Doyle)
මට අද හිතුනා ඔයාලට ටිකක් ප්‍රසිද්ධ ලේඛකයෙක් ගැන කියන්න ඕන කියලා. ඉතින් මම අද මගේ කැමතිම ලේඛකයා ගැන පොඩි විස්තරයක් අරගෙන ආවා. කියවලා බලලා ඔයාලත් මොනවා හරි දැන ගන්න.
සම්පූර්ණ නම - ආතර් ඉග්නේෂස් කොනන් ඩොයිල් (Arthur Ignatius Conan Doyle)
උපත - 22 මැයි 1859
ස්ථානය - එඩිංබර්ග්, ස්කොට්ලන්තය
මිය ගිය දිනය - 7 ජූලි 1930 (71 වයස අවුරුදු)
රැකියාව - නවකථාකරුවෙකු , කෙටි කතා ලේඛකයකු , කවියකු හා වෛද්‍යවරයෙකි.
ජාතිකත්වය - ස්කොට් ජාතිකයෙකි
පුරවැසිභාවය - එක්සත් රාජධානිය
නවකතා ප්‍රභේද - රහස් පරීක්ෂක ප්‍රබන්ධ, මනඃකල්ප, විද්‍යා ප්‍රබන්ධ , ඓතිහාසික නවකතා, ප්‍රබන්ධ-නොවන
ප්‍රසිද්ධ කෘති - ෂර්ලොක් හෝම්ස් කෘති, සැගවුණු දේශය (The Lost World)
දරුවන් ගණන - 5

😱👌👌👍
ReplyDelete