Facebook Account එක Delete කරන්නේ කොහොමද?
මුලින්ම ඔබගේ Facebook ගිණුමට ලොග් වෙන්න (ඔබට Delete කිරීමට අවශ්‍ය ගිණුමට).
ඉන් පසු මෙම ලින්ක් එකට පිවිසෙන්න
(https://www.facebook.com/help/delete_account)
Delete My Account Button එක Click කරන්න.
දැන් ඔබගේ ගිණුමේ Password එක ඇතුලත් කර OK button එක Click කරන්න
දැන් ඔබගේ ගිණුම Deactivate වනු ඇත. ඔබට දින 14 ක කාලයක් හම්බවෙනවා අවශ්‍ය නම් ලොග් වෙන්න. ඔබ දින 14 ක කාලයක් ඇතුලත ලොග් උනොත් ඔබට පුළුවන් Delete එක Cancel කරන්න.ඔබ දින 14ක කාලය ඇතුලත් ආයිත් Log උනේ නැත්තම් ඔබගේ ගිණුම සම්පුර්ණයෙන්ම Delete වෙනවා....
මේ පෝස්ට් එක ගොඩක් යාළුවන්ට වැදගත් වෙන්න ඇති කියල මම හිතනවා. මේ වගේ තාක්ෂණික දැනුම දිගටම අපිත් එක්ක ලබාගන්න ඔයාලා කැමති නම් මතක ඇතුව අපේ පේජ් එක ලයික් කරන්න. මේ පෝස්ට් එක හොඳද නරකද කියලා ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්න. මේ පොස්ට් එක වැදගත් නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ පෝස්ට් එක මතක ඇතුව share කරන්න.

No comments:
Post a Comment