ටිකිරිගේ බ්ලොග් සටහන්, ඔබට අවශ්‍ය දැනුම යාවත්කාලීන කරගන්න..

Wikipedia

Search results

Wednesday, January 16, 2019

කාටත් හොරා internet යන්න....




ඔයාලා Internet යනකොට History කියලා එකක් Save වෙනවා නේද...?

ඒක Save වෙන්නේ නැති විදියට යන්න තියෙනවානම් ඔයාලා ගොඩාක් කැමති නේද...
මේකට ගොඩක්ම කැමති කොල්ලො ඉතිම් (දන්නෝ දනිති)

හරි මෙන්න ක්‍රමය....

  • ඔයාලා Internet යන Browser එක Open කර ගන්න.
  • දැන් Ctrl + Shift + N ඔබන්න.දැන් ඔයාලට අලුත් Window එකක් එයි (incognito Mode) ...


දැන් Internet පිවිසිලා බලන්න history එක save වෙනවද කියලා...

No comments:

Post a Comment

Total Pageviews